Gear Up for Success with Our Online Driving Test

Prepare, Practice, and Perfect
Take the First Step Toward Road Confidence
with Our Online Tests!

Get start bellow quizes

මෙහි ප්‍රශ්න පත්‍ර 3 ක් අන්තර් ගත වන අතර ඔබට මෙම එක් එක් ප්‍රශ්න පත්‍ර උත්සාහ කර ඔබගේ දැනුම් මට්ටම තෝරා ගත හැකි වේ. එක් ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 40 කින් සමන්විත වන අතර ඊට ඔබට හිමි වන කාලය පැය එකකි. කාලය අවසන් වීමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍රය ස්වයංක්‍රීයව උඩුගත වන අතර උබට හිමි ලකුණු ප්‍රමානය ද ඒ මොහොතේම දැන ගත හැකි වේ.

GOOD LUCK

01. ප්‍රශ්න පත්‍රය

/40
0 votes, 0 avg
20
Created on

01. ප්‍රශ්න පත්‍රය

1 / 40

1. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

2 / 40

2. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

3 / 40

3. ජ්වලනය වන ප්‍රධාන ලාම්පු වලින් හැගවෙන්නේ

4 / 40

4. අධි වේග මාර්ගය පරිහරණය සදහා තහනම් කර නොමැති වනුයේ

5 / 40

5. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නිකළ යුත්තේ

6 / 40

6. වාහනයක අවධානම ඇගවීමේ ලාම්පු භාවිතා කල යුත්තේ

7 / 40

7. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

8 / 40

8. වාහනය මහා මාර්ගයේ පදවා ගෙන යන ඔබ මගීන් මාරු වන ස්ථානයක් ඉදිරියෙන් ඇති බවට මාර්ග සංඥාවක් දුටු විගසම

9 / 40

9. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

10 / 40

10. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සල්කුණෙන් අදහස් කරන්නේ

11 / 40

11. ඔබගේ වාහනය හා ඔඅබට ඉදිරියෙන් ධාවනය වන වාහනය අතර ප්‍රමාණවත් දුරක් තබා ගත යුත්තේ

12 / 40

12. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ

13 / 40

13. රථ වාහන නීති පිලිපදින විටදී ප්‍රමුඛතාවය දිය යුතු නිවැරැදි ආකාරය වනුයේ

14 / 40

14. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

15 / 40

15. මාර්ගය මත සලකුණු කර ඇති මෙම සලකුණෙන් දැක්වෙන්නේ

16 / 40

16. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

17 / 40

17. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

18 / 40

18. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

19 / 40

19. වාහනයක් නතර කිරීමේදී නැවැත්වීමේ දුර ලෙස හදුන්වන්නේ

20 / 40

20. මංසන්ධි කොටුව සලකුණු කර ඇති ස්ථානයකදී

21 / 40

21. රත්‍රී කාලයේදී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ

22 / 40

22. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

23 / 40

23. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති අවස්ථාවක

24 / 40

24. රථ වාහන නීති පිලිපදින විටදී ප්‍රමුඛතාවය දිය යුතු නිවැරැදි ආකාරය වනුයේ

25 / 40

25. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

26 / 40

26. පෙන්වා ඇති පොලිස් නිලධාරියාගේ විධානය කුමක්ද

27 / 40

27. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

28 / 40

28. වෙනත් වාහනයක් විසින් ඔබගේ වාහනය පසු කර යන අවස්ථාවේ

29 / 40

29. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

30 / 40

30. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

31 / 40

31. ඔබට වම් පසින් වාහනයක් පසු කර යා හැකි වන්නේ

32 / 40

32. ඔබ වාහනයක් පසු කර යෑමට අදහස් කරන්නේ නම් ගත යුතු පළමු ක්‍රියාමාර්ගය කුමක්ද

33 / 40

33. ශ්‍රී ලංකාවේ මාර්ග නීති සංග්‍රහයේ අනතුරු ඇගවීමේ සංඥා දක්වා ඇත්තේ

34 / 40

34. එක් දිශාවකට මං තීරු තුනක් සහිත මාර්ගයක ඔබගේ වාහනය ඉදිරියට ගමන් කරන අවස්තාවකදී ඔබ විසින් තෝරා ගත යුතු මං තීරුව වනුයේ

35 / 40

35. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

36 / 40

36. පෙන්වා ඇති රථ වාහන මාර්ග සංඥා ලාම්පු වල ඊළගට දැල්වෙන වර්ණය කුමක්ද

37 / 40

37. වට රවුමක මූලික නීතිය වන්නේ

38 / 40

38. ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත්

39 / 40

39. වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ

40 / 40

40. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

Your score is

The average score is 19%

0%

0 votes, 0 avg
5
Created on

02. ප්‍රශ්න පත්‍රය

1 / 40

1. පදික මාරුව හගවන සංඥාවක් දුටු විට කළ යුත්තේ

2 / 40

2. ඔබ පදවන වාහනය අතරමගදී ආපදාවකට ලක් වුවහොත්

3 / 40

3. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

4 / 40

4. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

5 / 40

5. ඔබ වාහනය පදවා ගෙන යන අවස්ථාවකදී මාර්ගයෛදිරියේ බාධකයක් නිසා වාහන පේළියක් එක් වාහනක් පිටුපස එක බැගින් නතර කර තිබෙන විට ඔබ විසින් සිදු කල යුත්තේ

6 / 40

6. ඔබ ඉදිරියේදී වම් පැත්තේ නතර කළ යුතු බව දන්නේ නම් වාහනය ගමන් කරවිය යුත්තේ

7 / 40

7. ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට ඔබට අවශ්‍ය නම්

8 / 40

8. තැනිතලා බිමක වාහනය නවතා තැබීමේදා ඔබ කල යුතු වැදගත් කාරණයක් වන්නේ

9 / 40

9. ඔබ ඉදිරියේදී දකුණට හැරවීමට අවශ්‍ය නම් ගමන් කළ යුත්තේ

10 / 40

10. වාහනයක් ඉස්සර කිරීමේදී අනුගමනය කළ යුත්තේ

11 / 40

11. ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවක ඉදිරියේ රථ වාහන ආලෝක සංඥා සහිත මංසන්දියක් ඇති බව දැන ගත් විට

12 / 40

12. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති අවස්ථාවක

13 / 40

13. ඔබට පසු පසින් පැමිනෙන වාහනයකට ඔබට ඉස්සර කිරීමට අවශ්‍ය බව හැගී ගියොත් ඔබ විසින් කළ යුතු වන්නේ

14 / 40

14. ඔබ රත්‍රී කාලයේදී වාහනයක් පදවාගෙන යන විට වෙනත් වාහනයක් ඉදිරියෙන් පැමිනෙන අවස්ථාවේ දී ඔබ විසින් සිදු කළ යුත්තේ

15 / 40

15. සුදු පාට තනි ආයත රේඛාවක් මාර්ගයේ මැද සළකුණු කර ඇති විට

16 / 40

16. ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවක ඉදිරියේ මාර්ගය අයිනේ බස් රථයක් නතර කර මගීන් බසිමින් සිටී නම් ඔබ කළ යුත්තේ

17 / 40

17. රාත්‍රී කාලයේදී දාවනයේදී ඉදිරියෙන් එන වාහනයේ ප්‍රදාන පහන් අවපාත නොකළ විට ඔබ කළ යුත්තේ

18 / 40

18. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

19 / 40

19. රත්‍රී කාලයේදී වාහනය දාවනය කිරීමේදී

20 / 40

20. වට රවුමක මූලික නීතිය වන්නේ

21 / 40

21. දාවන තීරු තුනක් සහිත මාර්ගයක තුන් වහ තීරුව භාවිතා කළ යුත්තේ

22 / 40

22. ඔබ වාහන පදවාගෙන යන අවස්ථාවකදී ඔබගේ ජංගම දුරකථනය නාද වුනොත්

23 / 40

23. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සල්කුණෙන් අදහස් කරන්නේ

24 / 40

24. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

25 / 40

25. ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත්

26 / 40

26. බෑවුම් සහිත මාර්ගයක වාහනය දාවනය කිරීමේදී

27 / 40

27. වැසි සහිත කාළගුණයක් ඇති අවස්ථාවක , වාහනය පදවන විට සෑම විටම කළ යුත්තේ

28 / 40

28. යාමට සූදානම් වීම සදහ ආලෝක සංඥා වල

29 / 40

29. අවදානම් හැගවීමේ පහන් දැල්විය යුත්තේ

30 / 40

30. රත්‍රී කාලයේදී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ

31 / 40

31. ඉස්සර කිරීම නොකළ යුත්තේ

32 / 40

32. වාහනයක් පිටුපසට පැදවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල වන්නේ

33 / 40

33. මහා මාර්ගෝපදේෂ සංග්‍රහයේ දනතුරු ඇගවීමේ සංඥා වල වර්ණයවනුයේ

34 / 40

34. අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඔබ පිවිසෙන විට

35 / 40

35. ප්‍රාදාන මාර්ගයට ඇතුලු වීමේදී ඔබ ඉඩ දිය යුත්තේ

36 / 40

36. නව අංක තහඩු ක්‍රමය යටතෙ ලබාඅ දෙනු ලබන වාහන අනන්‍යතා

37 / 40

37. මහා මාර්ගයේ ආපදාවට ලක් වූ වාහනයක් නවතා තබන විටය

38 / 40

38. සංඥා එළි සහිත මංසන්දියකදී පොළිස් නිළදාරී මහතෙකු වාහන පාලනය කරයි නම්, ඔබ ක්‍රියා කළ යුත්තේ

39 / 40

39. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

40 / 40

40. වට වංගුවක් කරා එන විට ඉදිරියෙන් කහ පැහැ ආලෝක සංඥාවක් නිවෙමින් දැල්වෙමින් පැවතුනොත්

Your score is

The average score is 21%

0%

4
Created on

03. ප්‍රශ්න පත්‍රය

1 / 40

1. තම වාහනයට ඉදිරියෙන් ගමන් කරන වාහනයකට වම් පසින් පසින් පසු කර යා හැකි වන්නේ

2 / 40

2. ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් තැනිතලා බිමක ගමන් ආරම්භ ක්‍රියාවලියේ අවසාන මොහොතේදී දෙපා තිබිය යුතු අයුරු

3 / 40

3. පදික මාරුවක් ඇති විට

4 / 40

4. වාහනයක් පසු කරගෙන යෑමේදී නිවැරැදි ක්‍රමය වන්නේ

5 / 40

5. රියදුරු විසින් වාහනයක් පදවන සෑම විටම රියදුරු බලපත්‍රය තමා සන්තකයේ තබා ගැනීම

6 / 40

6. රථ වාහන ආලෝක සංඥා වල කොළ බල්බය දැල්වේ නම් ඊලග අවස්ථාව වනුයේ

7 / 40

7. පදික වේදිකාව අයිනේ දිග අතට සුදු ඉරක් ඇද තිබුනොත්

8 / 40

8. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

9 / 40

9. රථ වාහන ආලෝක සංඥා වල කහ එළිය පමනක් දල්වේ නම්

10 / 40

10. වෙනත් වාහනයකට ඉස්සර කිරීමට සූදානම් වන විට තවත් අයෙක් ඔබව ඉස්සර කිරීමට එන බව හැගුන හොත් මුලින්මකළ යුත්තේ

11 / 40

11. පහලට බෑවුමකදී පිටුපසට පදවන ස්වයංක්‍රීය ගියර නොවන වාහනයකදී දෙපා තිබිය යුතු අයුරු

12 / 40

12. පදික වේදිකාව අයිනේ දිග අතට කහ ඉරක් ඇද තිබුනොත්

13 / 40

13. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති අවස්ථාවක

14 / 40

14. රථ වාහන නීති පිලිපදින විටදී ප්‍රමුඛතාවය දිය යුතු නිවැරැදි ආකාරය වනුයේ

15 / 40

15. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

16 / 40

16. රථ වාහන ආලෝක සංඥා වල රතු වර්ණය දැල්වේ නම් ඊළග අවශ්ථාව වනුයේ

17 / 40

17. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නිකළ යුත්තේ

18 / 40

18. මෝටර් වාහන‍යක ඉදිරිපස බෆරය මත ලෝහමය ආරක්ෂක වැටක් සවි කිරීම

19 / 40

19. පාරේ මැද එක ලගින් වූ සුදු ඉරි දෙකක් ඇති විට

20 / 40

20. වාහනයක් මාර්ගයේදී අනතුරකට පත් වූ විට

21 / 40

21. ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් මාර්ග තද බද ඇති අවස්ථාවක ධාවනයේදී දෙපා තිබිය යුතු ආකාරය

22 / 40

22. ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් සාමාන්‍ය තැනිතලා නිදහස් මාර්ගයේ ධාවනයේදී දෙපා තිබිය යුතු ආකාරය

23 / 40

23. රිය අනතුරකින් පොළිස් ස්ථනයට වාර්තා කිරීම සදහා දී ඇති කාල සීමවේ උපරිමය

24 / 40

24. ආලෝක සංඥා  මගින් පාලනය වන මංසන්ධි කොටුව සලකුණු කර ඇත්තේ

25 / 40

25. වට වංගුවක් කරා එන විට ඉදිරියෙන් කහ පැහැ ආලෝක සංඥාවක් නිවෙමින් දැල්වෙමින් පැවතුනොත්

26 / 40

26. වාහනයක් ධාවනයේදී මීටර් පුවරුවේ රතු බල්බයක් දැල්වේ නම්

27 / 40

27. පාරේ මැද තනි සුදු ඉරක් ඇති විට

28 / 40

28. රත්‍රී කාලයේදී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ

29 / 40

29. මහා මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු වාහනයක් යනු

30 / 40

30. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

31 / 40

31. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

32 / 40

32. වාහන වල අදුරු පැහැ ගන්වනු ලබන වීදුරු සදහා ඇති රෙගුලාසිය වන්නේ

33 / 40

33. ඔබ ගමන් කරන මාර්ගයේ ඉදිරිය නොපෙනෙන වංගුවක් අති විටදී ඔබ කළ යුත්තේ

34 / 40

34. වාහන නවතා තැබීමෙදී ඔබ කල යුතු වැදගත් කාර්‍යන් වන්නේ

35 / 40

35. නාගරික සීමාව තුලදී අනුමත වේග සීමාවන්

36 / 40

36. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

37 / 40

37. වෙනත් වාහනයකට ඉස්සර කිරීමේදී මුලින්ම කළ යුත්තේ

38 / 40

38. සංඥා එළි සහිත මංසන්දියකදී පොළිස් නිළදාරී මහතෙකු වාහන පාලනය කරයි නම්, ඔබ ක්‍රියා කළ යුත්තේ

39 / 40

39. ඔබ රත්‍රී කාලයේදී වාහනයක් පදවාගෙන යන විට වෙනත් වාහනයක් ඉදිරියෙන් පැමිනෙන අවස්ථාවේ දී ඔබ විසින් සිදු කළ යුත්තේ

40 / 40

40. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

Your score is

The average score is 22%

0%

banner
Scroll to Top