Gear Up for Success with Our Online Driving Test

Prepare, Practice, and Perfect
Take the First Step Toward Road Confidence
with Our Online Tests!

Get start bellow quizes

මෙහි ප්‍රශ්න පත්‍ර 3 ක් අන්තර් ගත වන අතර ඔබට මෙම එක් එක් ප්‍රශ්න පත්‍ර උත්සාහ කර ඔබගේ දැනුම් මට්ටම තෝරා ගත හැකි වේ. එක් ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 40 කින් සමන්විත වන අතර ඊට ඔබට හිමි වන කාලය පැය එකකි. කාලය අවසන් වීමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍රය ස්වයංක්‍රීයව උඩුගත වන අතර උබට හිමි ලකුණු ප්‍රමානය ද ඒ මොහොතේම දැන ගත හැකි වේ.

GOOD LUCK

01. ප්‍රශ්න පත්‍රය

/40
0 votes, 0 avg
20
Created on

01. ප්‍රශ්න පත්‍රය

1 / 40

1. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

2 / 40

2. රථ වාහන නීති පිලිපදින විටදී ප්‍රමුඛතාවය දිය යුතු නිවැරැදි ආකාරය වනුයේ

3 / 40

3. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නිකළ යුත්තේ

4 / 40

4. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ

5 / 40

5. ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත්

6 / 40

6. ශ්‍රී ලංකාවේ මාර්ග නීති සංග්‍රහයේ අනතුරු ඇගවීමේ සංඥා දක්වා ඇත්තේ

7 / 40

7. වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ

8 / 40

8. පෙන්වා ඇති රථ වාහන මාර්ග සංඥා ලාම්පු වල ඊළගට දැල්වෙන වර්ණය කුමක්ද

9 / 40

9. වාහනයක් නතර කිරීමේදී නැවැත්වීමේ දුර ලෙස හදුන්වන්නේ

10 / 40

10. ඔබගේ වාහනය හා ඔඅබට ඉදිරියෙන් ධාවනය වන වාහනය අතර ප්‍රමාණවත් දුරක් තබා ගත යුත්තේ

11 / 40

11. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

12 / 40

12. වාහනයක අවධානම ඇගවීමේ ලාම්පු භාවිතා කල යුත්තේ

13 / 40

13. මංසන්ධි කොටුව සලකුණු කර ඇති ස්ථානයකදී

14 / 40

14. මාර්ගය මත සලකුණු කර ඇති මෙම සලකුණෙන් දැක්වෙන්නේ

15 / 40

15. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

16 / 40

16. රථ වාහන නීති පිලිපදින විටදී ප්‍රමුඛතාවය දිය යුතු නිවැරැදි ආකාරය වනුයේ

17 / 40

17. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති අවස්ථාවක

18 / 40

18. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

19 / 40

19. පෙන්වා ඇති පොලිස් නිලධාරියාගේ විධානය කුමක්ද

20 / 40

20. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

21 / 40

21. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

22 / 40

22. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

23 / 40

23. ඔබ වාහනයක් පසු කර යෑමට අදහස් කරන්නේ නම් ගත යුතු පළමු ක්‍රියාමාර්ගය කුමක්ද

24 / 40

24. අධි වේග මාර්ගය පරිහරණය සදහා තහනම් කර නොමැති වනුයේ

25 / 40

25. එක් දිශාවකට මං තීරු තුනක් සහිත මාර්ගයක ඔබගේ වාහනය ඉදිරියට ගමන් කරන අවස්තාවකදී ඔබ විසින් තෝරා ගත යුතු මං තීරුව වනුයේ

26 / 40

26. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

27 / 40

27. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සල්කුණෙන් අදහස් කරන්නේ

28 / 40

28. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

29 / 40

29. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

30 / 40

30. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

31 / 40

31. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

32 / 40

32. ජ්වලනය වන ප්‍රධාන ලාම්පු වලින් හැගවෙන්නේ

33 / 40

33. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

34 / 40

34. වෙනත් වාහනයක් විසින් ඔබගේ වාහනය පසු කර යන අවස්ථාවේ

35 / 40

35. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

36 / 40

36. වාහනය මහා මාර්ගයේ පදවා ගෙන යන ඔබ මගීන් මාරු වන ස්ථානයක් ඉදිරියෙන් ඇති බවට මාර්ග සංඥාවක් දුටු විගසම

37 / 40

37. වට රවුමක මූලික නීතිය වන්නේ

38 / 40

38. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

39 / 40

39. ඔබට වම් පසින් වාහනයක් පසු කර යා හැකි වන්නේ

40 / 40

40. රත්‍රී කාලයේදී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ

Your score is

The average score is 19%

0%

0 votes, 0 avg
5
Created on

02. ප්‍රශ්න පත්‍රය

1 / 40

1. අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඔබ පිවිසෙන විට

2 / 40

2. ඔබ ඉදිරියේදී දකුණට හැරවීමට අවශ්‍ය නම් ගමන් කළ යුත්තේ

3 / 40

3. ඉස්සර කිරීම නොකළ යුත්තේ

4 / 40

4. රත්‍රී කාලයේදී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ

5 / 40

5. පදික මාරුව හගවන සංඥාවක් දුටු විට කළ යුත්තේ

6 / 40

6. මහා මාර්ගෝපදේෂ සංග්‍රහයේ දනතුරු ඇගවීමේ සංඥා වල වර්ණයවනුයේ

7 / 40

7. ඔබ රත්‍රී කාලයේදී වාහනයක් පදවාගෙන යන විට වෙනත් වාහනයක් ඉදිරියෙන් පැමිනෙන අවස්ථාවේ දී ඔබ විසින් සිදු කළ යුත්තේ

8 / 40

8. ඔබ වාහනය පදවා ගෙන යන අවස්ථාවකදී මාර්ගයෛදිරියේ බාධකයක් නිසා වාහන පේළියක් එක් වාහනක් පිටුපස එක බැගින් නතර කර තිබෙන විට ඔබ විසින් සිදු කල යුත්තේ

9 / 40

9. ඔබට පසු පසින් පැමිනෙන වාහනයකට ඔබට ඉස්සර කිරීමට අවශ්‍ය බව හැගී ගියොත් ඔබ විසින් කළ යුතු වන්නේ

10 / 40

10. අවදානම් හැගවීමේ පහන් දැල්විය යුත්තේ

11 / 40

11. ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත්

12 / 40

12. වැසි සහිත කාළගුණයක් ඇති අවස්ථාවක , වාහනය පදවන විට සෑම විටම කළ යුත්තේ

13 / 40

13. වට රවුමක මූලික නීතිය වන්නේ

14 / 40

14. යාමට සූදානම් වීම සදහ ආලෝක සංඥා වල

15 / 40

15. ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට ඔබට අවශ්‍ය නම්

16 / 40

16. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සල්කුණෙන් අදහස් කරන්නේ

17 / 40

17. රත්‍රී කාලයේදී වාහනය දාවනය කිරීමේදී

18 / 40

18. බෑවුම් සහිත මාර්ගයක වාහනය දාවනය කිරීමේදී

19 / 40

19. වාහනයක් පිටුපසට පැදවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල වන්නේ

20 / 40

20. ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවක ඉදිරියේ රථ වාහන ආලෝක සංඥා සහිත මංසන්දියක් ඇති බව දැන ගත් විට

21 / 40

21. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

22 / 40

22. ඔබ ඉදිරියේදී වම් පැත්තේ නතර කළ යුතු බව දන්නේ නම් වාහනය ගමන් කරවිය යුත්තේ

23 / 40

23. සුදු පාට තනි ආයත රේඛාවක් මාර්ගයේ මැද සළකුණු කර ඇති විට

24 / 40

24. නව අංක තහඩු ක්‍රමය යටතෙ ලබාඅ දෙනු ලබන වාහන අනන්‍යතා

25 / 40

25. රාත්‍රී කාලයේදී දාවනයේදී ඉදිරියෙන් එන වාහනයේ ප්‍රදාන පහන් අවපාත නොකළ විට ඔබ කළ යුත්තේ

26 / 40

26. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

27 / 40

27. වාහනයක් ඉස්සර කිරීමේදී අනුගමනය කළ යුත්තේ

28 / 40

28. ඔබ වාහන පදවාගෙන යන අවස්ථාවකදී ඔබගේ ජංගම දුරකථනය නාද වුනොත්

29 / 40

29. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

30 / 40

30. ප්‍රාදාන මාර්ගයට ඇතුලු වීමේදී ඔබ ඉඩ දිය යුත්තේ

31 / 40

31. ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවක ඉදිරියේ මාර්ගය අයිනේ බස් රථයක් නතර කර මගීන් බසිමින් සිටී නම් ඔබ කළ යුත්තේ

32 / 40

32. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති අවස්ථාවක

33 / 40

33. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

34 / 40

34. තැනිතලා බිමක වාහනය නවතා තැබීමේදා ඔබ කල යුතු වැදගත් කාරණයක් වන්නේ

35 / 40

35. දාවන තීරු තුනක් සහිත මාර්ගයක තුන් වහ තීරුව භාවිතා කළ යුත්තේ

36 / 40

36. මහා මාර්ගයේ ආපදාවට ලක් වූ වාහනයක් නවතා තබන විටය

37 / 40

37. සංඥා එළි සහිත මංසන්දියකදී පොළිස් නිළදාරී මහතෙකු වාහන පාලනය කරයි නම්, ඔබ ක්‍රියා කළ යුත්තේ

38 / 40

38. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

39 / 40

39. ඔබ පදවන වාහනය අතරමගදී ආපදාවකට ලක් වුවහොත්

40 / 40

40. වට වංගුවක් කරා එන විට ඉදිරියෙන් කහ පැහැ ආලෝක සංඥාවක් නිවෙමින් දැල්වෙමින් පැවතුනොත්

Your score is

The average score is 21%

0%

4
Created on

03. ප්‍රශ්න පත්‍රය

1 / 40

1. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

2 / 40

2. පාරේ මැද එක ලගින් වූ සුදු ඉරි දෙකක් ඇති විට

3 / 40

3. මහා මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු වාහනයක් යනු

4 / 40

4. රථ වාහන ආලෝක සංඥා වල කොළ බල්බය දැල්වේ නම් ඊලග අවස්ථාව වනුයේ

5 / 40

5. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

6 / 40

6. මෝටර් වාහන‍යක ඉදිරිපස බෆරය මත ලෝහමය ආරක්ෂක වැටක් සවි කිරීම

7 / 40

7. පදික වේදිකාව අයිනේ දිග අතට කහ ඉරක් ඇද තිබුනොත්

8 / 40

8. නාගරික සීමාව තුලදී අනුමත වේග සීමාවන්

9 / 40

9. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

10 / 40

10. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

11 / 40

11. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

12 / 40

12. පදික මාරුවක් ඇති විට

13 / 40

13. සංඥා එළි සහිත මංසන්දියකදී පොළිස් නිළදාරී මහතෙකු වාහන පාලනය කරයි නම්, ඔබ ක්‍රියා කළ යුත්තේ

14 / 40

14. වට වංගුවක් කරා එන විට ඉදිරියෙන් කහ පැහැ ආලෝක සංඥාවක් නිවෙමින් දැල්වෙමින් පැවතුනොත්

15 / 40

15. ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් තැනිතලා බිමක ගමන් ආරම්භ ක්‍රියාවලියේ අවසාන මොහොතේදී දෙපා තිබිය යුතු අයුරු

16 / 40

16. රථ වාහන ආලෝක සංඥා වල රතු වර්ණය දැල්වේ නම් ඊළග අවශ්ථාව වනුයේ

17 / 40

17. ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් මාර්ග තද බද ඇති අවස්ථාවක ධාවනයේදී දෙපා තිබිය යුතු ආකාරය

18 / 40

18. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති අවස්ථාවක

19 / 40

19. වාහන වල අදුරු පැහැ ගන්වනු ලබන වීදුරු සදහා ඇති රෙගුලාසිය වන්නේ

20 / 40

20. රථ වාහන නීති පිලිපදින විටදී ප්‍රමුඛතාවය දිය යුතු නිවැරැදි ආකාරය වනුයේ

21 / 40

21. පදික වේදිකාව අයිනේ දිග අතට සුදු ඉරක් ඇද තිබුනොත්

22 / 40

22. වෙනත් වාහනයකට ඉස්සර කිරීමට සූදානම් වන විට තවත් අයෙක් ඔබව ඉස්සර කිරීමට එන බව හැගුන හොත් මුලින්මකළ යුත්තේ

23 / 40

23. වෙනත් වාහනයකට ඉස්සර කිරීමේදී මුලින්ම කළ යුත්තේ

24 / 40

24. වාහනයක් ධාවනයේදී මීටර් පුවරුවේ රතු බල්බයක් දැල්වේ නම්

25 / 40

25. පහලට බෑවුමකදී පිටුපසට පදවන ස්වයංක්‍රීය ගියර නොවන වාහනයකදී දෙපා තිබිය යුතු අයුරු

26 / 40

26. රත්‍රී කාලයේදී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ

27 / 40

27. ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් සාමාන්‍ය තැනිතලා නිදහස් මාර්ගයේ ධාවනයේදී දෙපා තිබිය යුතු ආකාරය

28 / 40

28. වාහනයක් පසු කරගෙන යෑමේදී නිවැරැදි ක්‍රමය වන්නේ

29 / 40

29. ආලෝක සංඥා  මගින් පාලනය වන මංසන්ධි කොටුව සලකුණු කර ඇත්තේ

30 / 40

30. රථ වාහන ආලෝක සංඥා වල කහ එළිය පමනක් දල්වේ නම්

31 / 40

31. රිය අනතුරකින් පොළිස් ස්ථනයට වාර්තා කිරීම සදහා දී ඇති කාල සීමවේ උපරිමය

32 / 40

32. පාරේ මැද තනි සුදු ඉරක් ඇති විට

33 / 40

33. රියදුරු විසින් වාහනයක් පදවන සෑම විටම රියදුරු බලපත්‍රය තමා සන්තකයේ තබා ගැනීම

34 / 40

34. ඔබ ගමන් කරන මාර්ගයේ ඉදිරිය නොපෙනෙන වංගුවක් අති විටදී ඔබ කළ යුත්තේ

35 / 40

35. වාහනයක් මාර්ගයේදී අනතුරකට පත් වූ විට

36 / 40

36. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නිකළ යුත්තේ

37 / 40

37. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ

38 / 40

38. වාහන නවතා තැබීමෙදී ඔබ කල යුතු වැදගත් කාර්‍යන් වන්නේ

39 / 40

39. ඔබ රත්‍රී කාලයේදී වාහනයක් පදවාගෙන යන විට වෙනත් වාහනයක් ඉදිරියෙන් පැමිනෙන අවස්ථාවේ දී ඔබ විසින් සිදු කළ යුත්තේ

40 / 40

40. තම වාහනයට ඉදිරියෙන් ගමන් කරන වාහනයකට වම් පසින් පසින් පසු කර යා හැකි වන්නේ

Your score is

The average score is 22%

0%

banner
Scroll to Top